Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප‍්‍රදේශවල සති පොළ පැවැත්වීමට අවසර

ඇඳිරි නිතිය ක්‍රියාත්මක නොවන ප‍්‍රදේශවල ප‍්‍රමාණවත් පහසුකම් තිබේනම් පමණක්, දින පොළ හා සති පොළ පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසට වැඩබලන…

රාජිත 27 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග…

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් 20 න් 18ක් ම නාවික හමුදා සාමාජිකයින්

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වුණා. එම ආසාධිතයින් 20 දෙනාගෙන් 18 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බවට වාර්තා…

පාර්ලිමේන්තුවත් ONLINE වන ලකුණු

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථමවතාවට එහි රැස්වීම් ඇතුළු සිදුකෙරෙන අනෙකුත් කටයුතු අතරින් වැඩි ප්‍රමාණයක් මාර්ගගත හෙවත් ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට කටයුතු සකසමින්…

ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් යටතේ සැකසූ ව්‍යාජ්‍ය ලිපියක් පිළිඹද වාර්තා වේ

ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් යටතේ විදෙස් ගත ශී‍්‍ර ලාංකිකයන් මුහුණපා ඇති මූල්‍ය අපහසුතා වෙනුවෙන් ඔවුන් හට සහන සලසන බව…

ජනතාවගේ හැසිරීම අසතුටුදායකයි – නි. පොලිස්පති අජිත් රෝහණ කියයි

කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට විවිධ උපදෙස් හා ක්‍රමවේද පිළිඹද දැනුවත් කළද ජනතාවගේ හැසිරීම සතුටුදායක නොවන බව කනගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදුවන…

මද්‍රසා පාසැලේදී දරුවන්ට අවි හා ත්‍රස්තවාදී පුහුණුව දුන් අයුරු හෙළිවේ

මද්‍රසා පාසැලක ඉගෙනුම ලැබූ දරුවන් දෙදෙනෙක් ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ…

හෙට සිට ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට අවසර, ප්‍රවේශ පත් නිකුත් කිරීමද ඇරඹේ

ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට හෙට (13) දිනයේ සිට අවසර ලබා දීමට…

පාස්කු ප්‍රහාරයට අදාළ වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට දින නියම වෙයි

ඉකුත් වසරේ සිදුවූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපති…

අද සිට උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම online ක්‍රමයට

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම මාර්ගගත (online)…

තවත් ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙක් ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට

ඉන්දියාවේ රැඳී සිටි මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් පසුවූ 479 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (12) චෙන්නායි සිට මෙරටට රැගෙන ඒමට…

පහේ ශිෂ්‍යත්වයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් වනතුරු එකම විභාග අංකයක්

ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට සරසවි අධ්‍යාපනය අවසන් කිරීම දක්වාම එකම විභාග අංකයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය…