ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල සුරාසැල් ඇරෙයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල සුරා සැල් විවෘත කිරීමට පියවෙර ගෙන තිබේ. ඒ අනුව පිටතට රැගෙන ගොස් පාරිභෝජනය කිරිමේ බලපත් හිමි සුරා සැල් විවෘත කිරිමට අද සිට අවසර හිමිවේ. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද දිනයේ සිට කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල සුරාසැල් විවෘත කර ඇති බවයි.

මේ අතර ඇදිරිනීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලපත්‍ර ලාභී සුපිරි වෙළෙඳ සංකීර්ණවල මත්පැන් අලෙවි කිරිමට අද දිනයේ සිට අවසර ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *