Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ක්‍රීඩා

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම පිරිමි එක්දින (ODI) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්ව…

මංගල FIFA අවුරුදු 15න් පහළ පාපන්දු තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

අසර්බයිජානයේ බාකු (Baku) අගනුවරදී ඓතිහාසිකව ප්‍රථම වරට පැවැත්වෙන ‘FIFA වයස අවුරුදු 15න් පහළ ලෝක කුසලාන සහ සැණකෙළි’ (FIFA U15 World…

ජැන්සන් සහ අභිෂේක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට එද්දී, එක්දින පිටියේ ජනිත් ලියනගේ සහ දුනිත් වෙල්ලාලගේ ඉදිරියට

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නවතම පිරිමි ටෙස්ට් පන්දු යවන්නන්ගේ මෙන්ම…

එක් පන්දුවක් ඉතිරිව තිබියදී එංගලන්තය පරදා ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයග්‍රහණයක්

පාකිස්තානයේ රාවල්පින්ඩිහිදී බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 22) පැවැති එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තය කඩුලු දෙකකින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩන්ස් ඉල්ලා අස්වී නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩන්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවත්, පෞද්ගලික කාරණයක් හේතුවෙන් කණ්ඩායමේ මීළඟ…

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම මොහොමඩ් සෆ්රාන්ගෙන්

ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි T47 දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.55ක දුරක් වාර්තා කරමින් ලෝකඩ…

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට ප්‍රග්‍යාන් ඕජා

ඉන්දීය හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රග්‍යාන් ඕජා එරට පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ඔහු…

සල්මාන් ආගාගේ ශතකයෙන් පකිස්තානයට ලකුණු 37ක ජයක්, ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු පහ ලකුණු 15කට බිඳ වැටෙයි

සල්මාන් ආගාගේ විශිෂ්ට ශතකයත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් මොහොතේ සිදු වූ කඩුලු බිඳ වැටීමත් හේතුවෙන් රාවල්පින්ඩිහිදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට්…

පිරිමි සහ කාන්තා කණ්ඩායම්වල ලකුණු එක්කර ජයග්‍රාහකයා තීරණය කරන නව ක්‍රිකට් තරග රටාවක් – පළමු ‘ටෙස්ට් ටුවෙන්ටි’ තරගාවලිය නොවැම්බර් 14 සිට කොළඹදී

පිරිමි සහ කාන්තා ක්‍රිකට් තරගවල ප්‍රතිඵල එකතු කර සමස්ත ජයග්‍රාහකයා තීරණය කරන නව ක්‍රිකට් තරග රටාවක් වන ‘ටෙස්ට් ටුවෙන්ටි’ (Test…

පාකිස්තාන තුන්කොන් එක්දින තරගාවලියෙන් පැතුම් නිස්සංක ඉවතට! ආදේශකයා ලහිරු උදාර?

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වන අතර, ඔහු…

පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව, පාකිස්තානයට එරෙහිව…

2036 ඔලිම්පික් සත්කාරකත්වයට ඉන්දියාව සහ කටාර් ඇතුළු රටවල් 7ක් තරගයේ

2036 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඉන්දියාව සහ කටාර් ඇතුළු රටවල් හතක් මේ වන විට ඉදිරිපත්ව සිටින බව ජාත්‍යන්තර…

2026 ලෝක හොඳම පිරිමි මලල ක්‍රීඩක සම්මානයට රුමේෂ් තරංග නිර්දේශ වෙයි

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරාජ 2026 වසරේ ලෝක හොඳම පිරිමි මලල ක්‍රීඩකයා සඳහා වන සම්මානයට නිර්දේශ වී…

පාකිස්තානයේ තුන්කොන් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

පාකිස්තානයේදී සත්කාරක පාකිස්තානය සහ එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්…