Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ලොතරැයි අලෙවි කිරීමටත් අවසර

කොවිඞ් 19 වෛරසය පැතිරයාම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක සිට නතර කර තිබූ ලොතරැයි අලෙවිය නැවත ආරම්භ කිරීමට අවසර ලබාදුන්…

දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන පාසල් විවෘත කරනවා

කොවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොතේ රටක් වශයෙන් පමණක් නොව, ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක පාසල් දරුවන්ගේ…

බස්රථවල මගීන් ගමන් කිරීමේදී කොවිඩ් සම්ප්‍රේෂණය වීමේ හැකියාව පිළිඹද වාර්තාවක්

බස්රථවල ජනතාව ගමන් කිරීමේදී කොවිඩ් වෛරසයේ බලපෑම් එල්ලවිය හැක්කේ කෙබඳු ආකාරයෙන්ද යන්න පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්යවරුන් කිහිපදෙනෙකු විසින් සකස්…

සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරියොත් ලබා ගත් ජයග්‍රහණ ගිලිහී යා හැකියි – හමුදාපති

විවෘත සමාජයෙන් නව කොරෝනා ආසාදිතයන් වාර්තා නොවන පරිදි කොවිඩ් වසංගතය පාලනයට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්…

මෝටර් රථ සහ සුඛෝපභෝගී භාණ්ඩ මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ

මෝටර් රථ හා සුඛෝපභෝගී භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය තීරණය කර ඇති අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙරටට ආනයනයට…

මහ මැතිවරණ දිනය සම්බන්ධ පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කෙරේ

ජුනි මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම්…

රිෂාඩ් බදියුදීන් ගෙන් කොවිඩ් මළ සිරුරු අදාහනය අභියෝගයට ලක් කරමින් පෙත්සමක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු කොවිඩ් ආසාධනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය…

ලබන ඉරිදා මුළු දිවයිනටම ඇඳිරි නීතිය – නවතම නිවේදනය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු දිස්ත්‍රික්කවල ලබන සෙනසුරාදා (16) තෙක්…

කොවිඩ් නිසා අතරමග නැවතුනු කොරියානු රැකියා යළි ආරම්භ කිරීමට පියවර

කොරෝනා වෛයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලික නතරවු කොරියා රැකියා සම්බන්ධ කටයුතු යලි ආරම්භ කිරිම හා තාවකාලිකව නිවාඩු සඳහා මෙරටට පැමිණ සිටින…

මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කිරීමට පියවර

මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය අවම වශ‍ෙයන් අක්කර 30ක් ඇතුළත් කොට ගැසට් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පරිසර හා…

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා තෙක් නවතී

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ යාවත්කාලීන කටයුත්තක් මත ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් ප්‍රධාන කාර්යාල මඟින් සිදු කෙරෙන ආදායම්…