ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් යටතේ සැකසූ ව්‍යාජ්‍ය ලිපියක් පිළිඹද වාර්තා වේ

ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් යටතේ විදෙස් ගත ශී‍්‍ර ලාංකිකයන් මුහුණපා ඇති මූල්‍ය අපහසුතා වෙනුවෙන් ඔවුන් හට සහන සලසන බව පවසමින් ව්‍යාජ්‍යව සකසන ලද නිවේදනයක් සමාජ මාධ්‍යය හරහා සංසරණය වෙමින් පවතී.

මෙම ව්‍යාජ නිවේදනයෙහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස අජන්ත කොඩිකාර නමැත්තෙකු සඳහන් කර තිබෙන අතර දුරකථන අංක දෙකක්ද එහි ඇතුළත් වේ. ජනාධිපති මාධ්‍ය අංශය අවධාරනය කරන්නේ මෙම කිසිදු කරුණක් සත්‍ය නොවන බවත් අදාළ නිවේදනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවත්ය.

ව්‍යාජ්‍ය ලෙස සකසන ලද එම නිවේදනය පහතින් දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *