කොරෝනා මැඩපැවැත්වීමේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතක – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනය හා තුරන් කිරීමේ ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝගීන්…
කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනය හා තුරන් කිරීමේ ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝගීන්…
කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වී…
කැබිනට් අමාත්‍යාංශ 07කට ලේකම්වරු අලුතින් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. එම පත්වීම් වලට අදාළව…
ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
විදුලිබල මණ්ඩලයේ අත්වැරදීමක් හේතුවෙන් ඇතැම් විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.…
ජුනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (11) සවස 4.30 ට හිටපු කතානායක කරුජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදිී රැස් වෙන බව පාර්ලිමේන්තුවේ…
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මලයාසියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 178 දෙනෙකු ඊයේ (10) සවස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා. කටුනායක ගුවන්තොටුපොළ…
රටේ පවතින වතාවරණය තුළ ආර්ථිකය සවිමත් කිරීම සඳහා හැකිනම් රාජ්‍ය සේවකයින්ට තම මාසික වැටුප හෝ කොටසක් වැන්දඹු හා අනත්දරු අරමුදලට…
පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා සභාපති ධුරය දරන රාජ්‍ය නොවන සංවිධානය යටතේ පවත්වාගෙන ගිය මදුරන්කුලියේ මද්‍රසා පාසලේ අධ්‍යාපනය…
පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජූනි මස 20 දින පැවැත්වීමට දින නියම කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් කිහිපයක් අද (11) කැඳවීමට…
හෙට (11) දිනයේදී විවෘත කිරීමට අවසර හිමි නොවන ස්ථාන ලෙසට පිසූ ආහාර, තේ, පලතුරු යුෂ සැපයීමේ හෝටල් හෝ ආයතන, සතිපොළ,…
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.…
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් කොවිඩ්-19 ව්‍යාප්තියේ අවධානම පවතින සමයේදී සේවා සැපයීම සඳහා විවෘත කරන බාබර් සැලුන් සහ රූපලාවන්‍යාගාර…
පාසල් නැවත ආරම්භ කිරීමේ දි කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් උපදෙස් මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක හෙට (11) දිනයේ නිකුත්…
ඇඳිරි නීතිය ලිහිල් කර පුද්ගලික හා රාජ්‍ය අංශයේ වැඩ කටයුතු සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව ආරම්භ කළද සාමාන්‍ය ජනතාවට දින කිහිපයක්…
කල් ඉකුත්වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා හෙට (11) සිට ලබන 29 වනදා දක්වා තවත් සහන කාලයක් ලබාදී තිබේ.…
මේ වනවිට මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇත්තේ එළඹෙන ජූනි මස 20 වැනිදා වුවත් පවතින වාතාවරණය මත මැතිවරණය පැවැත්වීම තවදුරටත්…
කොරෝනා වසංගතය පැතිරීයාමේ තත්වය මත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද (10) උදෑසන 6:12…
කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…