Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

ජනපති සෑම මසකම තුන්වැනි සිකුරාදා මහා සංඝරත්නය හමුවී අවවාද අනුශාසනා ලබා ගනී

කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කරන ලදී. කොරෝනා…

ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත්වීම වැලැක්වීමට පාර්ලිමේන්තුව යළි කැඳවන්න – වෛද්‍ය නලින්ද ජයතිස්ස

පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක කාලයකට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනිම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද…

කොරෝනා ආසාධිතයින් 420 යි, දින 4ක් ඇතුළත ආසාධිතයින් 100ක්

තවත් ආසාධිතයින් 03 කු අද පෙරවරුවේ හදුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 420 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රෝගීන් වාර්තා වීම…

ජනපතිගේ දුරදක්නා තීන්දු නිසා කොරෝනා පාලනය කිරීමට හැකි වුණා – රෝසි සේනානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරන ලද තීන්දු තීරණ අනුව මේ වන විට මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි වීම ගැන තමන් සතුටට පත්වන බව කොළඹ නගරාධිපතිනී රෝසි…

විදුලි බිලට අමතර අය කිරීමක් නෑ, රතු බිල් නෑ – මහින්ද අමරවීර

කොරෝනා වසංගතය නිසා ඇති වී තිබෙන තත්වය හමුවේ විදුලි බිල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් පාරිභෝගික ජනතාවගෙන් අමතර ගාස්තුවක් අය කිරීමක් සිදු නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන්…

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 50 දෙනෙක් අත්අඩංගුවට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව අනාරක්ෂිතව වෙළඳාම් කටයුතු වල නිරත වූ ව්‍යාපාරිකයින්, වෙළෙන්දන්, ගොවීන් සහ කම්කරුවන් පනස් දෙනකු පමණ දහවල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…

අද වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් 47 දෙනෙකු පිළිඹද තොරතුරු

අද දිනය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 48ක්. එම රෝගීන් අතර වැලිසර නාවික හමුදා කඳවුරේ හමුදා නිලධාරීන් 30 දෙනෙකුත්, බණ්ඩාරනායක මාවතේ නිරෝධායනයට ලක් කර සිටි…

කොළඹ “ද සොයිසා කාන්තා” රෝහලේ කොරෝනා ආසාධිත ගැබිණි කතක්, බිළිදා ජීවිතක්ෂයට

කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් මෙරට 415 වැනි කොරෝනා ආසාධිත රෝගියා වාර්තාවී තිබේ. මෙම රෝගියා මරදාන ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවක් බවයි සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටියේ. කොරෝනා රෝග…

මෙරට කොරෝනා රෝගීන් ගණන 416 දක්වා ඉහළට

අද දිනයේ රාත්‍රී 8.30 පමණ වන විට මෙරටින් වාර්තා වු කොරෝනා රෝගීන් ගණන 48 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙය දිනකදී මෙරටින් හමුවු…

ඉන්දියාවේ හා නේපාලයේ රැදි සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

විදේශ රටවල රැදි සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (24) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතයි. ඒ අනුව ඉන්දියාවේ කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 ක්, නේපාලයේ කත්මණ්ඩු සිට පුද්ගලයින්…