Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

හෙට මුළු ලංකාවටම ඇඳිරි නීතිය

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමේ කාර්යය පහසුවන පරිදි හෙට (27) දින රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර…

සියළුම ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේත්, සෙසු නිලයින්ගේත් නිවාඩු අවලංගු කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි/සෙසුනිලයින්ගේ නිවාඩු/කෙටි නිවාඩු අවලංගු කර තිබෙන අතර, දැනට නිවාඩු මත සිටින නීලධාරි/සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත…

ඉන්දියාවේ කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට

අධ්‍යාපන කටයුතු සදහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක පිරිසක් කොයිම්බතූර් සිට කටුනායක ගුවන් තොටුපළට අද (26) දහවල් පැමිණ තිබේ. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-1194…

සීදුවේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කෙරේ

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමග අදාළ කදවුර නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය…

කොරෝනා රෝගීන් ගණන 467ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය වැලදුනු ආසාධිතයින් 07 දෙනෙක් අද දිනය තුළ වාර්තා වී ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් ගණන 467ක් දක්වා ඉහල…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කෙරේ

කොරෝනා වසංගත තත්වය නිසා රට තුළ ඇතිවූ තත්වය මත පසුගිය මාර්තු මස අගදී නිකුත් කිරීමට නියමිතව තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙටින් ආරම්භ වන…

වැලිසරදී මියගිය නාවික නිලධාරියාට කොරෝනා වැලදී නොමැති බවට තහවුරු වේ

වැලිසර නාවික හමුදා කඳවුරේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රි මියගිය නාවික හමුදා නිලධාරියාට කොවිඩ්-19 වෛරසය වැලදී නොමැති බවටත්, එම නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන්…

විශ්‍රාම වැටුප ඇතුළු අනෙකුත් දීමනා ලබන මස 10 වැනිදාට පෙර

විශ්‍රාම වැටුප් ඇතුළු සෙසු දීමනා මැයි මස 10 වැනිදාට පෙර ලබාදීමට හැකියාව පවතින බවත්, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය සතු බවත් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා…

අත්අඩංගුවේ පසුවන මධුෂ්ට මසකට ලක්ෂ 25ත් 30ත් අතර ආදායමක්

2019 පෙබරවාරි මස ඩුබායි හෝටලයකදී පොලිස් අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන්තොටුපළේදීය. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…

මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 460 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාධිතයින් 08 දෙනෙක් ඊයේ (25) රාත්‍රී කාලයේදී හදුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී. ඒ අනුව මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 460ක් දක්වා…