පිළියන්දල කොරෝනා ආසාධිත මාළු ව්‍යාපාරිකයා දින 5 කින් යළිත් සිය නිවසට
පසුගියදා පිලියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත මාළු ව්‍යාපාරිකයා එම රෝගී තත්වය සුව වී නැවත නිවසට පැමිණ තිබේ. සෞඛ්‍ය බලධාරීන් සදහන් කර සිටින්නේ එම පුදුගලයාගේ ශරීරයේ…
