කොළඹ “ද සොයිසා කාන්තා” රෝහලේ කොරෝනා ආසාධිත ගැබිණි කතක්, බිළිදා ජීවිතක්ෂයට

කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් මෙරට 415 වැනි කොරෝනා ආසාධිත රෝගියා වාර්තාවී තිබේ. මෙම රෝගියා මරදාන ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවක් බවයි සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටියේ.

කොරෝනා රෝග ලක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති ඇය විශේෂ වාට්ටුවකට යොමු කිරීමට කටයුතු කර ඇති අතර එම කාන්තාව රෝහල් ගත කරන අවස්ථාවේදීම ඇයගේ කුසේ සිටි බිලිඳා ජිවිතක්ෂයට පත්ව තිබු බවත් පසුව එම කාන්තාව නැගෙනහිර කොළඹ රෝහලට මාරු කර යැවීමට අවශ්‍ය පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *