අම්පාර දිස්ත්රික්කයේ උහන සහ දමන ප්රදේශවලට ඇඳිරි නීතිය
අම්පාර දිස්ත්රික්කයේ උහන සහ දමන යන ප්රදේශ සඳහා මීට සුළු වේලාවකට පෙර ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.
ලේඛක
අම්පාර දිස්ත්රික්කයේ උහන සහ දමන යන ප්රදේශ සඳහා මීට සුළු වේලාවකට පෙර ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.
රටට අවශ්ය පොහොර තොග මේ වනවිට ලැබී තිබෙන අතර එය පිට පළාත් සඳහා බෙදාහැරීම් ආරම්භ කළ පසු ඉදිරි දින කිහිපය තුළ රට තුළ ඇතිවී තිබෙන පොහොර හිඟය අවසන්…
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්යාග සහ සෘජු තැන්පතු සමඟ COVID – 19 සෞඛ්ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ සම්පූර්ණ ශේෂය රුපියල් මිලියන 848 ඉක්මවා තිබේ. මේ අතර පේරාදෙණිය, ගැටඹේ…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙරට සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ පුළුල් කිරිමට සෞඛ්ය අමාත්යාංශය කටයුතු කළ බවත් ඒ අනුව PCR පරීක්ෂණ සිදුකිරිම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබාගැනීමට…
ඊයේ (23) දිනයේ වැලිසර නාවික කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළ ගොස්…
වැලිසර නාවික හමුදාවේ රාජකාරියේ නිරත සෙබළුන් 29 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට PCR පරීක්ෂණය මගින් තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා සඳහන්…
ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් නව කොරෝනා වෛරස මැඩ පැවැත්වීමට නිර්මාණය කළ එන්නතෙහි පළමු මිනිස් අත්හදා බැලීම් අද (23) සිදු කරනු ලැබේ. බ්රිතාන්යයේ සෞඛ්ය ලේකම් මැට් හැන්කොක් පුවත්පත් සාකච්ඡාවකදී…
අද දිනයේදී මේ දක්වා තවත් කොරෝනා ආසාධිතයින් සිව්දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසදිතයින් සංඛ්යාව 334 දක්වා ඉහළ ගොස් ඇති බවට වසංගත රෝග විද්යා අංශය සඳහන් කරනවා.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් දරුවන් සම්බන්ධ කරගනිමින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනකට සමගාමීව වත්මන් ව්යසනකාරී තත්වය නිසා ළමා මනසට බලපා ඇති ප්රශ්ණවලට පිළිතුරු ලබාදීම සදහා ශ්රී…
අමාත්ය මණ්ඩලයේ මාසයක වැටුප COVID – 19 සෞඛ්ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පිරිනැමීමට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජනාධිපති ගෝඨාභය…