වෙනම ගුවන් යානාත් වෙන්කරගෙන, ගෝඨා වෙනුවෙන් ලංකාවට එක්ලක්ෂ අසූදහසක්

Share this Article

දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 180,000 පමණ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදීම සඳහා මෙරටට පැමිණෙන බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරි දින වලදී මැදපෙරදිග හා යුරෝපයේ සිට වෙනම ගුවන් යානා වෙන්කරගෙන ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට සංවිධානය වී සිටින බවද ජයසුමන පැවසීය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන්තොටුපලේදීම පිළිගැනීමේ සුළු උත්සව සංවිධානය කරමින් ඇත.

පසුගිය දිනවලදීද එසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ද සදහන් කරන ලදී.


Share this Article

37 Comments

      1. කොයි වෙලාවෙත් රට අගාධයකට ඇද වැටෙන විට රට වෙනුවෙන් හිටියේ රටට නය නැති රට විරුවන් සහ රනවිරුවන් ය, රට විරුවෝ කිසිම ප්‍රත්ලාබයක් නැති ව රටට , ජාතිය ට , ආගමට ආදරය කරන්නේ ය

    1. 🙏🙏බුදුසරණයි. අපේ ජනපති. ගෝටාභය. තුමාට ජයෙන් ජයවේවා. තෙරුවන් සරණයි🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

      1. ගෝඨාභය මැතිදුනි ලංකාවට අනතුරක්වෙන හැම අවස්ථාවවකම නිර්භිත නායකයෙක් ඉදිරිපත්වෙනවා ඔබතුමා දෛහිර්ය චිත්ත බලය මුලු ලෝකයේම ⁣ගෙෘරවයට පත්වු දලදා වහන්සේගේ බලයෙන් ඔබතුමාට සියලුදෙවි රැකවරනයෙන් ලංකා ඉතිහාසයේ වැඩිම චන්ද ගනනකින් ⁣දිනේවා ජයෙන් ජයමවෙිවා සෙන්පතියානෙනි ඔබතුමාට ජයශිු..

  1. ගෝටාභය රාජපක්ෂ මැතිතුමාට ජයවේවා ! එතුමාව අතිවිශිශ්ට විජයග්‍රහණයක් ලබා මෙරට 7 වැන් විදායක ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට අපේ උනුසුම් සුභපැතුම්!!!!

    අතිගරු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමාට ජයවේවා !!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰

    1. හා හා හා බබ් බබ් බබ් ගෝත මෝඩ පැටව් පව් අපරාදෙ සල්ලි

    2. ගෝටාබය.මහත්මයාණනි.මේ.කටුක.අදුරැ.මාවතෙන්.මේ.රට.මුදවා.රටට.අාලෝකය.දි.රට.බබලවන්න.ඔබට.ශක්ති.ධෙර්ර්ය..ලැබේවා.ඔබට.ජය.ජයෙන්.ජය.වේවා.කියා.මා.සිතමි

  2. ඔබට ජය නියතයි..ඒක ස්ථිර යි….

  3. රට වෙනුවෙනුවෙන් පැමිණෙන ඔබ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි…
    ගෝඨාභය මැතිදුන්ට ජයවේවා….

  4. Jaya niyathai Gotabaya mathidunta
    You are and will be our best leader
    Budu saranai

  5. නියත ජනපති ගොඨාබය මැතිතුමාට ජය වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  6. අපි මෙම් ප්‍රකාශය තහවුරු කරනවා . දැනටමත් ගුවන් ගමන් සියල්ල තහවුරු කර හමාරයි – රට ඉන්න අපි

  7. අපි මෙම් ප්‍රකාශය තහවුරු කරනවා . දැනටමත් ගුවන් ගමන් සියල්ල තහවුරු කර හමාරයි – රට ඉන්න අපි

  8. කට්ටිය සතියක නිවාඩුවකට ආව කියල හිතමු.
    ප්ලේන් එකේ 250 ම ගෝඨාභය ගෙ අය උනත් ප්ලේන් 720ක් ඕන.
    අඩුම පැයකට හතරක්…ඒ කියන්නෙ හැම පැය කාලකට සැරයක් ගෝඨාභයට චන්දෙ දාන ප්ලේන් එකක් ගෝටබයගෙ කට්ටිය පුරවලා එනවා

  9. මගේ රට, ජාතිය , ආගම සියලු දේ ආරක්ශා වන සුභ ලකුනු ….
    ගෝඨාභය මහතා සහ මහින්ද මහතා
    ඔබ දෙපලට සහ ශ්‍රි ලනකා සියලු රන වීරුවන් ඇතුලු ශ්‍රි ලන්කා පෝලිසියට
    බුදුසරණයි , දලදා සමිඳු පිහිටයි🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    පොහොටුවට ජයෙන් ජය🙏🌷🙏

  10. Hi there, yup this article is actually good and I have learned lot of things from
    it on the topic of blogging. thanks.

Leave a Reply

Your email address will not be published.