දැනට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 180,000 පමණ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදීම සඳහා මෙරටට පැමිණෙන බවද ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් ඉදිරි දින වලදී මැදපෙරදිග හා යුරෝපයේ සිට වෙනම ගුවන් යානා වෙන්කරගෙන ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට සංවිධානය වී සිටින බවද ජයසුමන පැවසීය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන්තොටුපලේදීම පිළිගැනීමේ සුළු උත්සව සංවිධානය කරමින් ඇත.
පසුගිය දිනවලදීද එසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ද සදහන් කරන ලදී.
ජය වේවා ගෝඨාභය රාජපක්ෂ මහතා ට
😘
ඡය වෙවා
කොයි වෙලාවෙත් රට අගාධයකට ඇද වැටෙන විට රට වෙනුවෙන් හිටියේ රටට නය නැති රට විරුවන් සහ රනවිරුවන් ය, රට විරුවෝ කිසිම ප්‍රත්ලාබයක් නැති ව රටට , ජාතිය ට , ආගමට ආදරය කරන්නේ ය
🙏🙏බුදුසරණයි. අපේ ජනපති. ගෝටාභය. තුමාට ජයෙන් ජයවේවා. තෙරුවන් සරණයි🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගෝඨාභය මැතිදුනි ලංකාවට අනතුරක්වෙන හැම අවස්ථාවවකම නිර්භිත නායකයෙක් ඉදිරිපත්වෙනවා ඔබතුමා දෛහිර්ය චිත්ත බලය මුලු ලෝකයේම ගෙෘරවයට පත්වු දලදා වහන්සේගේ බලයෙන් ඔබතුමාට සියලුදෙවි රැකවරනයෙන් ලංකා ඉතිහාසයේ වැඩිම චන්ද ගනනකින් දිනේවා ජයෙන් ජයමවෙිවා සෙන්පතියානෙනි ඔබතුමාට ජයශිු..
Good
ගෝටාභය රාජපක්ෂ මැතිතුමාට ජයවේවා ! එතුමාව අතිවිශිශ්ට විජයග්‍රහණයක් ලබා මෙරට 7 වැන් විදායක ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට අපේ උනුසුම් සුභපැතුම්!!!!
අතිගරු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමාට ජයවේවා !!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰
හා හා හා බබ් බබ් බබ් ගෝත මෝඩ පැටව් පව් අපරාදෙ සල්ලි
ගෝටාබය.මහත්මයාණනි.මේ.කටුක.අදුරැ.මාවතෙන්.මේ.රට.මුදවා.රටට.අාලෝකය.දි.රට.බබලවන්න.ඔබට.ශක්ති.ධෙර්ර්ය..ලැබේවා.ඔබට.ජය.ජයෙන්.ජය.වේවා.කියා.මා.සිතමි
ඔබට ජය නියතයි..ඒක ස්ථිර යි….
රට වෙනුවෙනුවෙන් පැමිණෙන ඔබ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි…
ගෝඨාභය මැතිදුන්ට ජයවේවා….
Jaya niyathai Gotabaya mathidunta
You are and will be our best leader
Budu saranai
නියත ජනපති ගොඨාබය මැතිතුමාට ජය වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
අපි මෙම් ප්‍රකාශය තහවුරු කරනවා . දැනටමත් ගුවන් ගමන් සියල්ල තහවුරු කර හමාරයි – රට ඉන්න අපි
අපි මෙම් ප්‍රකාශය තහවුරු කරනවා . දැනටමත් ගුවන් ගමන් සියල්ල තහවුරු කර හමාරයි – රට ඉන්න අපි
කට්ටිය සතියක නිවාඩුවකට ආව කියල හිතමු.
ප්ලේන් එකේ 250 ම ගෝඨාභය ගෙ අය උනත් ප්ලේන් 720ක් ඕන.
අඩුම පැයකට හතරක්…ඒ කියන්නෙ හැම පැය කාලකට සැරයක් ගෝඨාභයට චන්දෙ දාන ප්ලේන් එකක් ගෝටබයගෙ කට්ටිය පුරවලා එනවා
මගේ රට, ජාතිය , ආගම සියලු දේ ආරක්ශා වන සුභ ලකුනු ….
ගෝඨාභය මහතා සහ මහින්ද මහතා
ඔබ දෙපලට සහ ශ්‍රි ලනකා සියලු රන වීරුවන් ඇතුලු ශ්‍රි ලන්කා පෝලිසියට
බුදුසරණයි , දලදා සමිඳු පිහිටයි🙏
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
පොහොටුවට ජයෙන් ජය🙏🌷🙏
Hi there, yup this article is actually good and I have learned lot of things from
it on the topic of blogging. thanks.
{
Sustain the excellent work !! Lovin’ it!|
Wow because this is excellent job! Congrats and keep it up.|
Many thanks extremely valuable. Will certainly share site with my good friends.|
I like browsing your site. Thanks a ton!|
I like this site – its so usefull and helpfull.|
Wow cuz this is excellent job! Congrats and keep it up.|
You’re an extremely useful site; couldn’t make it without ya!|
Many thanks, this site is really beneficial.|
Really desired to say I am just thankful that i came on the internet page!|
You have got astonishing info on this site.|
I appreciate reading your web site. With thanks!|
Great web website! It looks very expert! Keep up the helpful work!|
I adore this website – its so usefull and helpfull.|
Great looking website. Think you did a bunch of your very own html coding.|
Much thanks! This is an outstanding webpage!|
}
Great looking website. Think you did a great deal of your very own html coding.|