Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

දඩයම්කරුවන්ගේ වෙඩි පහරින් වනජීවි නිලධාරියකු මරුට

ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් කටයුතු වල නිරත වී සිටි ඉඟිණියාගල වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු දඩයම්කරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ මෙම වෙඩි තැබීම…

කොරෝනා අවධානමක් නිසා වසා දැමූ අනුරාධපුර ලංගම ඩිපෝව යළි විවෘත කරයි (UPDATE)

කොරෝනා අවධානමක් මත තාවකාලිකව වසා දැමුණු අනුරාධපුර ලංගම ඩිපෝව යලි විවෘත කර තිබෙනවා. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ අද පෙරවරුවේ කළ විමර්ශනවලින් පසුවයි.. කොරෝනා ප්‍රශ්ණයක් නිසා අනුරාධපුර ලංගම…

ඉන්දියාවේ රැදි සිටි ශ්‍රී ලාංකික සිසුන් 102ක් අද දිවයිනට

විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික පිරිස් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකසිය දෙදෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන…

ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාගය අගෝස්තුවේ

අපොස උසස්පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මාසයේ දී නියමිත පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. උද්ගතව ඇති තත්ත්වය අනුව අතපසු වී ඇති පාඩම්…

පොළොන්නරුවේ ගම්මාන 12 ක් වසා දැමේ

පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කර තිබෙනවා. වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරමින් සිට නිවාඩුව සදහා පොලොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයේ ඇති සිය නිවසට පැමිණි…

කොරෝනා අධි අවදානම් කලාපයේ සිට යාපනයට ගිය 7 දෙනෙකු සොයා පරීක්ෂණ

කොරෝනා අධි අවදානම් කලාපයට අයත් කොළඹ ප්‍රදේශයේ සිට පුද්ගලයින් 7 අවසරයකින් තොරව යාපනය වෙත ලොරි රථවල නැගී පැමිණ ඇති බවට ආරක්ෂක ආරංචි මාර්ග වාර්තා කරයි. එම පිරිස හා…

මෙරට කොරෝනා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව 330ක් දක්වා ඉහළට

ඊයේ (22) දිනය තුළ වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20ක් ලෙසට ඉහළ ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 330ක් ලෙසට ඉහළ ගොස් තිබේ.

දුම්රිය සේවයෙන් රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් වෙත ඉල්ලීමක්

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල කාර්යාල සේවකයින් රැගෙන ඒම සඳහා සඳහා අද දිනයේ දුම්රිය ගමන්වාර 10 ක් යෙද වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් පවසයි. එමෙන්ම…

කොරෝනා අසාධිත නාවික සෙබලා සිටි කදවුරේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක්

අද දිනය තුළ වාර්තා වූ 12 වන කොරෝනා රෝගියා නිවාඩු ලබා සිටින නාවික හමුදා සෙබළෙක් බවට තොරතුරු වාර්තා වේ. මෙම රෝගියා පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි, නිවාඩු…

ආර්ථික පුනර්ජීවනය සදහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල…