මෙරට කොරෝනා රෝගීන් ගණන 416 දක්වා ඉහළට

අද දිනයේ රාත්‍රී 8.30 පමණ වන විට මෙරටින් වාර්තා වු කොරෝනා රෝගීන් ගණන 48 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙය දිනකදී මෙරටින් හමුවු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 416 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *