වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්රව්ය තොගයක් පොලිස් දැලට
“එක්සත් ජාතියක්” (A Nation United) ජාතික මෙහෙයුම යටතේ 2024, 2025 සහ 2026 යන වසර තුනක කාලසීමාව තුළදී රුපියල් බිලියන 249කට අධික (රුපියල් කෝටි 24,900කට වැඩි) වටිනාකමකින් යුත් දැවැන්ත…
