Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

“මිනිස් අත්වැරැද්දක්” නිසා යුක්රේන යානයට ප්‍රහාරයක් එල්ලවූ බව ඉරාන බලධාරීන් පවසයි.

සිය හමුදාවේ අතපසුවීමකින් එල්ල කරනු ලැබු ප්‍රහාරයක් නිසා යුක්‍රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වු බව ඉරානය සදහන් කර සිටිනවා. ප්‍රහාරය එල්ල වන විට යානයේ මගින් 176…

හිටපු හමුදාපතිට රිෂාඩ් බදියුදීන්ගෙන් බලපෑම් ඇතිවූයේදැයි පරීක්ෂණ

පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව මගින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්‍රස්තාවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට දුරකතන ඇමතුමක් මගින්…

අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට

අසර්බයිජානයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක පුහුණු පාඨමාලාවක නිරතව සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු බකූ අගනුවර බේයිල් ප්‍රදේශයේ පිහිටි නවාතැනක හදිසියේ ඇතිවූ ගින්නකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. ඔවුන් නවාතැන්…

පහරදීමක් සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාල සිසුන් 12ක් අත්අඩංගුවට

කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ දෙවනි වසරේ සිසුන් 12 දෙනෙකු අද (10) කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එයට හේතු වී ඇත්තේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකුට විශ්ව විද්‍යාල…

මත්ද්‍රව්‍යය සමග ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු තරුණයන් 20ක් අත්අඩංගුවට

කේරල ගංජා, මදන මෝදක ගුලි, නිති විරෝධි දුම්වැටි සහ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 20 දෙනෙකු හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් කුරුණැගල, මිගමුව, කොළඹ,…