Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
රට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්2027–2029 කාලය තුළ හෙද නිලධාරීන් 13,000ක් සේවයට බඳවා ගැනීමට රජය සැලසුම් කරයි; නවක හෙද හෙදියන් 2,819කට පත්වීම් ලිපි පිරිනැමේආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයිනාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක නැවියෙකුට අනතුරක්: නාවික හමුදාවෙන් මැදියම් රැයේ ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුමක්බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්ඉන්දියාවේ දෙවැනි පරම්පරාවේ ‘NVS-03’ යාත්‍රා උපකාරක චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්

ලේඛක

reporter

තැපැල් කාර්යාල මැයි 4 සිට නැවතත් විවෘතයි

දිවයිනේ සියලුම තැපැල් කාර්යාල ලබන මස 04 වැනිදා සිට සාමාන්‍ය රාජකාරී කටයුතු සදහා විවෘත තැබෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. කොවිඩ්ඒ-19 ව්‍යාප්තියත් සමග මාර්තු මස 20 වැනි…

අවදානම් තත්වයකදී සේවය ලබාදෙන ලංගම රියැදුරු හා කොන්දොස්තරවරුන්ට අමතර දීමනාවක්

රට තුළ පවතින වත්මන් තත්වය හමුවේ අවධානමක් ගනිමින් සේවය සඳහා වාර්තා කරන ලංගම බස්රථ රියැදුරු හා කොන්දොස්තර මහත්වරුන්ට අමතරව දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය…

වසා තැබූ කොළඹ මැනිං වෙළඳපොල යළි විවෘත කෙරේ

මීට සති දෙකකට පමණ ඉහතදී තාවකාලිකව වසා දැමුණු පිටකොටුව මැනිං වෙළඳපොළ පරිශ්‍රය ව්‍යාපාරික කටයුතු සදහා මේ වන විට විවෘත කර තිබේ. මැනිං වෙළඳපොල වෙළඳ සංගමය සඳහන් කරන්නේ අද දින…

ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 31 දෙනාගෙන් 21ක් නාවික හමුදා සාමාජිකයින්

ඊයේ දිනයේදී හදුනාගත් කොරෝනා රෝගීන් 31ක් දෙනාගනෙ 21ක් නාවික හමුදා සාමාජිකයින් බවත් එම හමුදා සාමාජිකයින් සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයින් 06 දෙනෙකුට හා යුධ හමුදා සාමාජිකයින් 4 දෙනෙකුටත්…

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කිලෝ දසලක්ෂයක භාණ්ඩ ප්‍රවාහනය කරයි

ගුවන් මගීන් ප‍්‍රවාහනය තාවකාලිකව අත්හිටවා ඇති පසුබිමක, මේ වනවිට තමන්ගේ ප‍්‍රධාන අදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය බව ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ…

මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාව ඇතුළු රටවල් රැසකට චෝදනා

කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරන බව කියමින් රටවල් ගණනාවක් නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් කඩ කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. එම නිවේදනයේ වැඩිදුරටත්…

කොරෝනා ආසාධිතයින් ගණන 619ක් දක්වා ඉහළට

ඊයේ (28) දිනය තුළ නව කොරෝනා ආසාධිත රෝගීන් 31 දෙනෙක් වාර්තා වීමත් සමගම මෙරටින් වාර්තා වන මුළු කොරෝනා අසධිතයින් සංඛ්‍යාව 619ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වසංගත රෝග…

රන්ජන්ගේ නඩුව කල් යයි

ඇඳිරි නීතිය කඩ කිරීම, එය කඩ කිරීම සඳහා ආධාර අනුබලදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර…

කොරෝනා අසධිතයින් සංඛ්‍යාව 611ක් දක්වා ඉහළට

අද (28) දිනයේ මේ වනවිට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 23 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා අසධිතයින් සංඛ්‍යාව 611ක් බවයි වසංගත රෝග විද්‍යා…

අපරාධකරුවන් සොයාගැනීමේ ප්‍රභල සාක්ෂිය නොහොත් “ඇඟිලි සලකුණ”

ඒ 1893 වසරේ ජුනි මස 19 වන දිනයයි. ආජන්ටිනාවේ නෙකොකියා නම් කුඩා ගම්මානයේ ජීවත් වූ තරුණ ෆ්‍රැන්සිස්කා රොජස් මහත්මියගේ කුඩා දරුවන් දෙදෙනාට මරණය උරුම කරමින් එදින මල හිරු…