කොරෝනා පාලනයට පාර්ලිමේන්තුව රැස්කර තීන්දු තීරණ ගත යුතුයි – දිගම්බරන්
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට නම් පාර්ලිමේන්තුව රැස්කර අවශ්‍ය තීන්දු තීරණ ගත යුතු බව ජාතික කම්කරු පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පලනි දිගම්බරන් මහතා පවසයි. මෙවැනි ජාතික ආපදා…
