දිනකට සිදු කරන PCR පරීක්ෂණ ගණන 3,000 දක්වා වැඩිකිරීමට පියවර
ඊයේ පස්වරු 5.00 න් අවසන් වූ 24ක කාලය තුළ දිවයින තුළ PCR පරීක්‍ෂණ 1,553 ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි. මේ අතර ඊයේ (27) දිනයේ සිට…
ලේඛක
ඊයේ පස්වරු 5.00 න් අවසන් වූ 24ක කාලය තුළ දිවයින තුළ PCR පරීක්‍ෂණ 1,553 ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි. මේ අතර ඊයේ (27) දිනයේ සිට…
COVID-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදියින් සිව්දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 592ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.…
කොරෝනා වෛරස් ව්‍යාප්තිය සමග රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් කර…
නිවාඩු ලබා ගිය නාවික හමුදා සෙබළුන් අටසියකට ආසන්න පිරිසක් සිටින බවත්, ඉන් එක් සාමාජිකයෙක් අවම මශයෙන් තවත් පුද්ගලයින් දසදෙනකු ඇසුරු කර ඇතැයි යන උපකල්පනය මත ඉදිරි කාල සිමාවේදී…
ඊයේ (27) දිනයේදී සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමගම කොළඹ 05, නාරාහේන්පිට, මුහින්දරම් දාබරේ මාවත හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර තිබෙන බව…
අද අළුයම 2.30 ට පමණ නාවික හමුදා නිලධාරින් ප‍්‍රවාහනය කල ලංගම බස් රථයක් අම්බලන්ගොඩ, රන්දොඹේ සංඝරාජ විහාරය ඉදිරිපිටදී තාප්පයක ගැටිමෙන් සිදුවු අනතුරෙන් නාවික භටයන් පස් දෙනෙකු තුවාල ලබා…
ඊයේ (27) දින සිට ක‍්‍රියාත්මක වන පරිදි බලපත‍්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට ලබා දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට…
මේ වන තෙක් මෙරටට ආනයනය කළ බෝග වර්ග 16 ක් මෙරට තුළ කඩිනමින් වගා කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මේ යටතේ බඩඉරිගු, අර්තාපල්, උදු, ලොකුළුෑනු, රතුළුෑනු, මුං…
වත්මන් ආණ්ඩුව විසින් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අකමැත්ත දක්වන්නේ ආධාර මුදල් වංචා කිරීමේ අරමුණින් විය හැකි බවත්, මෙම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පත් කර සිටින බලධාරියා ගැන රට…
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා සංගීත කණ්ඩායමට අයත් කෝප්‍රල්වරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමග එම කඳවුරේ නිලධාරියකු ඇතුළු හැටදෙනෙකු ස්වයං නිරෝධානයට ලක්කර තිබේ. එමෙන්ම කඳවුරේ…