කොරෝනා ආසාධිතයින් ගණන 619ක් දක්වා ඉහළට

ඊයේ (28) දිනය තුළ නව කොරෝනා ආසාධිත රෝගීන් 31 දෙනෙක් වාර්තා වීමත් සමගම මෙරටින් වාර්තා වන මුළු කොරෝනා අසධිතයින් සංඛ්‍යාව 619ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටී.