සා/පෙළ ප්‍රතිඵල අද සවස
පසුගිය මාර්තු මස අවසානයේ නිකුත් කිරීමට තිබූ අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා…
ලේඛක
පසුගිය මාර්තු මස අවසානයේ නිකුත් කිරීමට තිබූ අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා…
කොරෝනා වසංගතය හමුවේ විදෙස් රටවල සිරවී සිටින සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය යටතේ දකුණු ආසියානු රටවල සිරවී සිටි 6 වන කණ්ඩායම අද (27) දිවයිනට පැමිණීමට නියමිතය. මෙලෙස පැමිණෙන්නේ…
කිසිඳු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ත්‍රිවිධ හමුදා සාමාජිකයිනගේ නිවාඩු අවලංගු කිරීමත්, සේවයට වාර්තා කරන…
අන්තර්ජාල ඔස්සේ සිදු කරන මූල්‍ය ගනුදෙනුවලදී මේ දිනවල සුපරීක්ෂාකාරීව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය සදහන් කරයි. පවතින ඇදිරිනීති තත්වය මත හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් ලෙස බොහෝ දෙනෙකු…
පසුගිය කාල සීමාවේ ඕමානයේ හා මාලදිවයිනේ ගුවන් තොටුපළවල සිරවී සිටි, පසුව මෙරටට පැමිණීමට අවසර දුන් පිරිසකගෙන් 4 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය වැලඳී ඇතැයි හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ තවත් කඳවුරක් මූතූර් ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබේ. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගනු ලැබූ…
නිවාඩු මත සිටින සියලුම නාවික හමුදා සාමාජිකයින් වහාම ක්‍රියාත්මකවන පරිදි ළඟම කඳවුර වෙත රපෝර්තු කරන ලෙස දැනුම්දීමක් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. එමෙන්ම නිවාඩු ලබා…
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා සිටි පොලිසියේ අසූ දෙනකු සහ විශේෂ කාර්ය බළකායේ අසූ දෙනකු ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව අනුයුක්ත කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. පොලිසියේ…
වැලිසර නාවික හමුදාවේ නිලධාරීන් 95 දෙනෙක් කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම නිලධාරීන් අතර හමුදා…
ඊයේ (26) දිනයේදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 63 දෙනෙක් වාර්තා වීමත් සමගම එම වෛරසය ආසාධිතයින් ගණන 523ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය පවසයි.…