කොරෝනා අසධිතයින් සංඛ්‍යාව 611ක් දක්වා ඉහළට

අද (28) දිනයේ මේ වනවිට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 23 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා අසධිතයින් සංඛ්‍යාව 611ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *