කොළඹ විශ්ව විද්‍යාල සිසුන් 12 දෙනා හෙට (14) දක්වා රිමාන්ඩ්
පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සිසුන් දොළොස්දෙනා හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණි. ඊයේ (12) දින රක්ෂිත…
