Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

වැලිසර නාවික කඳවුරේ කොරෝනා අවධානම පහව යයි

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. කෙසේ වෙතත් වැලිසර නාවික කඳවුරේ සේවය කළ හාරදහසකට ආසන්න පිරිසට එම වෛරසය…

පැමිණීමට කැමැත්ත පළ කළ දකුණු ආසියාවේ සිටි සියලු ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා අවසන්

ඉන්දියාවේ කොල්කටා නුවර සිට ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 125 දෙනෙකු රැගත් UL1188 දරන ගුවන් යානය ඊයේ (30) සවස කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ. ඉකුත් අපේ‍්‍රල් 21 වැනි දින සිට…

ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

එළඹෙන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. බෞද්ධ…

අළුත උපන් බිලිඳුන් බාහිර පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් කරගන්න

අලුත උපන් බිලිඳුගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතාම අඩු බැවින්, ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාධනය වීමේ හැකියාව ඉහළ බැවින් ඔවුන් බාහිර පුද්ගලයන්ට මුහුවීම 100% ක්ම වළක්වාලන්නැයි ළමා රෝග පිළිබඳ වි​ශේෂඥ…

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයින්ගෙන් 09 ක් නාවික සෙබළුන්

ඊයේ (30) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිතයින් 16 දෙනාගෙන් 09 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටින සෙබළුන් බවට වාර්තා වේ. තවත් 06 දෙනෙක් ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන්…

අතීතයට දොස් නඟමින් කෙඳිරි ගෑම අපගේ සිරිත නොවේ – අගමැති

ලෝක කම්කරු දිනයේ කොවිඩ් වසංගතයට එරෙහිව සටන්වැදී සිටින සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලු ක්ෂේත්‍රවලට වැඩකරන ජනතාවගේ උත්තමාචාරය පිරිනැමිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය…

පීඩාවට පත් කලාකරුවන්ට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් සහන

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටේ වත්මන් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව මධ්‍යම…

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 665 දක්වා ඉහළට

ඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඊයේ දිනය වන විට මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 663 දක්වා ඉහළගොස්…

කොවිඩ්-19 හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට මගේ ප්‍රණාමය – ජනපති

වර්තමානයේ රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට තම ගෞරවය හා ආචාරය පුදන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි දින පණිවුඩය නිකුත්…

සාවද්‍ය ප්‍රචාර බිඳ හෙලමින් කොරෝනා පිළිඹද ඇත්ත තත්වය හෙට පෙරවරු 10ට

කොරෝනා වෛරසයට අදාළව සමාජ මාධ්‍ය හා විවිධ මාධ්‍ය මගින් විවිධ කණ්ඩායම් මඟින් සිදු කරන විකෘති කරන ලද හා සාවද්‍ය ප්‍රචාර මුළුමනින්ම බිඳ හෙළමින් රාජ්‍ය බුද්ධි අංශ මඟින් සැකසූ…