කොරෝනා ආසාධිතයින් ගණන 915 දක්වා ඉහළට

ඊයේ (13) දිනයේදී නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 26 දෙනෙකු වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටී. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහල ගොස් තිබේ.

මේ වන විට කොරෝනා ආසාධනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 382ක් බවත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 524ක් වන බවත් සෞඛ්‍ය අංශ වාර්තා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *