කොවිඩ් ආසාධිතයින් ගණන 925 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාධනය වූ රෝගීන් 10 දෙනෙක් ඊයේ (14) රාත්‍රීය වනවිට වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියා. ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත අසාධිතයින්ගේ සංඛ්‍යාව 925ක් වනවා.

මේ වන විට කොවිඩ් ආසාධනය වූ රෝගීන් 445 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල් ගත කර සිටින සංඛ්‍යාව 471ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *