පිළියන්දල කොරෝනා ආසාධිත මාළු ව්‍යාපාරිකයා දින 5 කින් යළිත් සිය නිවසට

පසුගියදා පිලියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත මාළු ව්‍යාපාරිකයා එම රෝගී තත්වය සුව වී නැවත නිවසට පැමිණ තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සදහන් කර සිටින්නේ එම පුදුගලයාගේ ශරීරයේ රෝග ව්‍යාප්තිය ඉතාමත් අවම මට්ටමක පැවතීම නිසා කෙටි කලකින් සුවය ලැබීමට හැකි වූ බවයි. නිවසට පැමිණියද ඔහුට තව දුරටත් දින 14ක් නිවසේ ස්වයං නිරෝධනයට ලක්වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති බවටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *