නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

සියලු නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබේ. ඒ අනුව කිසිදු සාමාජිකයෙකුට සිය කඳවුරු භූමියෙන් පිටතට යාමට නොහැකි බවද නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කරයි.

පවතින වත්මන් තත්ත්වය පහව යනතුරු මෙම ක්‍රියාමාර්ග ගත් බව ඔහු වැඩිදුරටත් පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *