Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට: මාස 9කදී තෙල් වෙනුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් වැයවෙද්දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වෙයි2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාරක වියදම සියයට 62.4කින් කැපී පෙනෙන ලෙස ඉහළ යයිප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේමිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්

ලේඛක

correspondent

හෙට රාත්‍රී සිට මුළු දිවයින පුරාවටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා

හෙට රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එළවළු, පලතුරු ප්‍රවාහනය…

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 8දෙනෙකුට කොවිඩ්

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදධනය වි ඇති බවට තහවුරු වි ඇති බව බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. බන්ධනාගාරයේ රැදවියින් 254 දෙනෙකු පි. සි.ආර් පරික්ෂණවලට ලක්කොට…

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර ඇත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න, මාම්පෙ බටහිර, මහබාගේ පොලිස් බලප්‍රදේශයේ ඇලපිටවල නවම් මහර, මගුල්පොකුණ…

ගාසා තීරයේ යුද ගැටුම් උග්‍ර අතට

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් මිය ගිය ගණන 32 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පලස්තීනය පවසයි. 200කට වැඩි පිරිසක් එම ප්‍රහාරවලින් තුවාල ලැබූ බව පලස්තීන…

පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධායන රෙගුලාසි අද සිට දැඩිව ක්‍රියාත්මක කෙරේ

පළාත් අතර සංචරණ සීමා තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන පුද්ගලයින් හැර සෙසු පුද්ගලයින්ට පළාත් අතර සංචරණය තහනම්ය. අත්‍යවශ්‍ය රාජකාරී සදහා…

රට තුළ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ රෝග ලක්‍ෂණ නොපෙන්වන බවට අනාවරණයක්

රට තුළ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින්ගෙන් සියයට 75 ක් පමණ රෝග ලක්‍ෂණ නොපෙන්වන බව මෙම සාකච්ඡාවේදී අනාවරණ වී තිබේ. වාර්තා වන රෝගීන්ගෙන් සියයට 17…

අත්‍යවශ්‍ය රාජකාරී සදහා යන පිරිස් වෙනුවෙන් අද සිට අන්තර් පළාත් ලංගම බස් රථ සේවා

සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය රාජකාරී සදහා යන පිරිස් වෙනුවෙන් අද සිට අන්තර් පළාත් ලංගම බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.…

මත්පැන් අලෙවිසැල් වසන වේලාව වෙනස් කෙරේ

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම මත්පැන් අලෙවිසැල් දිනපතා සවස 6.00 ට වැසිය යුතු බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

බස්නාහිර එන්නත්කරණය අදත්

අද සිට කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයකදී යුධ හමුදාව විසින් කොවිඩ් එන්නත් මහ ජනතාවට ලබා දීම ආරම්භ කර ඇත. එන්නත් ලබා දීම සිදු කරන්නේ වයස අවුරුදු 30-59 වයස්…

අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පාලනය වන අන්තර් පළාත් බස් රථ සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව එම කොමිෂන් සභාව පවසයි.