Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි
ලොව වටා

ගාසා තීරයේ යුද ගැටුම් උග්‍ර අතට

ගාසා තීරයේ යුද ගැටුම් උග්‍ර අතට
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් මිය ගිය ගණන 32 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පලස්තීනය පවසයි.
200කට වැඩි පිරිසක් එම ප්‍රහාරවලින් තුවාල ලැබූ බව පලස්තීන බලධාරීන් පවසයි.
මියගිය පිරිස අතර ළමුන් දස දෙනෙකු සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.
ජෙරුසලමේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් අල් අක්සා මුස්ලිම් පල්ලිය අවට ප්‍රදේශවලින් ඊශ්‍රායල හමුදාව ඉවත් කළ යුතු බව හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත. එහෙත් ඊශ්‍රායලය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇති අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමාස් නායකයින්ට අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ ජෙරුසලමේ රතු තීරය හරහා ඉදිරියට පැමිණීමට උත්සාහ කළ හොත් බලය යොදවන බවයි.

ඊයේ දිනයේදී පමණක් රොකට් ප්‍රහාර සියයට වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට එල්ල වී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *