අත්‍යවශ්‍ය රාජකාරී සදහා යන පිරිස් වෙනුවෙන් අද සිට අන්තර් පළාත් ලංගම බස් රථ සේවා

සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය රාජකාරී සදහා යන පිරිස් වෙනුවෙන් අද සිට අන්තර් පළාත් ලංගම බස් රථ සේවා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ අවශ්‍යතාව පරිදි යොදා ගැනීම සදහා අමතර බස් රථ ද සූදානම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *