Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්

ලේඛක

correspondent

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වසා දැමීමට තීරණය කර ඇත

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වසා දැමීමට තීරණය කර ඇත. රට තුළ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.

විශ්ව ශක්තිය සහ බුදු දහම

ප්‍රමාණාත්මකව ලෝක ධාතුව අචින්ත්‍ය වන්නා සේම එහි හැසිරීම හෙවත් ක්‍රියාකාරී ස්වභාවයද අචින්ත්‍ය වෙයි. ලෝක ධාතුවේ ශක්ති සමවායෙන් හටගන්නා භෞතික වස්තු සීමිත සංඛ්‍යාවක් ඓන්ද්‍රිය වශයෙන් අපට ගෝචර කරගත හැකි…

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකට කොරෝනා

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ ඇයට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී ඒ බව තහවුරු වී ඇති බවයි.…

ඊශ්‍රායලය පලස්තීනයේ සටන් විරාම ප්‍රතික්ෂේප කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරයි, හමාස් ප්‍රභලයින් 9දෙනෙකු මරුට

පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම ඉල්ලීම ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්නියාහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඊශ්‍රායෙල් අගමැතිවරයා විසින් ඊයේ…

බලශක්ති ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුද්ගලයන්ටත් සයිනෝෆාම් එන්නත

සයිනෝෆාම් ප්‍රතිශක්තිකරණ එන්නත් 3000ක් බලශක්ති ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු වූවන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙන් කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. ඒ, බලශක්ති ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් වන බැවින්…

ඉන්දියාවෙන් හතරෙන් තුනක් වසා දැමීමට සෞඛ්‍ය නිර්දේශ

මේවනවිට ඉන්දියාවේ දිස්ත්‍රික්ක 718 න් හතරෙන් තුනකම කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අනුපාතය සියයට 10 ඉක්මවා ඇතැයි එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ ප්‍රධානී බල්රාම් භාර්ගවා පවසයි. ඒ අනුව එලෙස ආසාදිතයින්…

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ඇතුල් වූ තවත් පිරිසක් සොයා ගැනේ

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා වලින් මෙරටට පැමිණ සිටි තවත් පිරිසක් යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදි සොයාගනු ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙම…

තවත් දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දිස්ත්‍රික්ක 03කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනු ලැබුවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස්…

කොරෝනා මැඳ වුවද එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කළේ ජූලි මස 30 වනදා…

ගතවූ පැය 24 මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 2000 සීමාව ඉක්මවා ගොස් ඇත, මරණ 18 යි

ගතවූ පැය 24 මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 2000 සීමාව ඉක්මවා ගොස් තිබේ. කොරෝනා මරණ 18 ක්ද වාර්තා වී ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය. ඊයේ රාත්‍රී…