බන්ධනාගාරයේ රැදවියින් 254 දෙනෙකු පි. සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර අද දින පි.සී.ආර් පරික්ෂණවල ප්‍රථිපල නිකුත්වී තිබේ.
එම ප්‍රථිපලවලට අනුව රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වි ඇති බවට තහවුරුවි ඇති බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මෙකී රැදවියන් බන්ධනාගාරය තුල වාට්ටු දෙකක නිරෝධායනය වෙමින් සිටියදි පි.සි.ආර් පරික්ෂණ සදහා ලක්කරණු ලැබ ඇත.
කොරෝනා ආසාදිත රැදවියන් වැලිකඩ බන්ධනාගාරය වෙත යොමුකිරිමට කටයුතු කරණ බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසා සිටියි.

