Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි
ප්‍රවෘත්ති

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ
තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර ඇත.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න, මාම්පෙ බටහිර, මහබාගේ පොලිස් බලප්‍රදේශයේ ඇලපිටවල නවම් මහර, මගුල්පොකුණ පාර එලෙස හුදකලා කළ බවයි.

ඊට අමතරව ඉමදූව පොලිස් බලප්‍රදේශයේ දික්කුඹුර, අහංගම පොලිස් බලප්‍රදේශයේ අටනිකිත, පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ සන්නස්ගම,  දොඹගස්වින්න, ගොඩගම යන ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර ඇත.

කහවත්ත පොලිස් බලප්‍රදේශයේ කට්ටන්ගේ අංක 3 කොටස, සූරියවැව පොලිස් බලප්‍රදේශයේ සූරියවැව නගරයද හුදකලා කර ඇති තවත් ප්‍රදේශ කිහිපයක්. බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශයේ උඩපොත සහ කැන්දව යන ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කළ බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *