ශ්රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන් රථ සේවය ඇණහිට තිබේ, ගිලන් රථ රියදුරෙක්ට කොවිඩ්
ශ්රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන් රථ සේවය ඇණහිට තිබේ. ඒ, එම රෝහලට අනියුක්ත ගිලන් රථ රියදුරෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමත් සමග එම රෝහලේ සෙසු ගිලන් රථ රියදුරන් නිරෝධායනයට…
