විශේෂඥ වෛද්යවරුන්ගේ විශ්රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කෙරෙයි.
රාජ්ය සේවයේ නියුතු විශේෂඥ වෛද්යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර ඇති බව අභියාචනාධිකරණයට ඊයේ (27) දැනුම් දෙන ලදී. අතිරේක සොලිසිටර් ජනරාල්…
