Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට: මාස 9කදී තෙල් වෙනුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් වැයවෙද්දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වෙයි2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාරක වියදම සියයට 62.4කින් කැපී පෙනෙන ලෙස ඉහළ යයිප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේමිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්

ලේඛක

correspondent

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රටවල් කිහිපයක් තීරණය කර ඇත

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු රටට ඇතුළුවීම අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර ඇත. කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය…

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් සිදු කළ උපන්දින සාදයක් වටලයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මඩකලපුව, කොට්ටමුණේ ප්‍රදේශයේ නිවසක පැවැත්වූ උපන්දින සාදයක් වැටලීමට මඩකලපුව මූලස්ථාන පොලීසිය ඊයේ  කටයුතු කර තිබේ. සාදය සංවිධාන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සාදයට සහභාගිවූ…

හිටපු CID අධ්‍යක්ෂගේ පෙත්සම විභාගයට දින නියම වේ

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාගය සඳහා මේ මස 19 වනදා…

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි. ගම්පහ…

චීනයෙන් මෙරටට තවත් වෛද්‍ය උපකරණ තොගයක්

කොරෝනා රෝගීන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය තවත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට චීනය එකඟතාව පළ කර ඇත. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි. ස්වසන ආධාරක…

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක, අවිශ්ක ගුණවර්ධනට එරෙහි චෝදනා වලින් ඔහු නිෂ්ප්‍රභ කෙරේ

ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්දීය කණ්ඩායම ලබන ජූලි මස දිවයිනට පැමිණී නියමිත අතර එහිදී…

මුතුරාජවෙල තෙත් භූමිය වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

මුතුරාජවෙල තෙත් භූමිය වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසිනි. ඊයේ පැවැති කැබිනට් රැස්වීම…

කොවිඩ් මර්දන එන්නත් මෙරටදී නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක්

රට තුළ කොරෝනා මර්දන එන්නත් ගබඩා කිරීමෙන් පසු එන්නත නිෂ්පාදන ක්‍රියාවලිය මෙරටදී ආරම්භ කිරීමට අවධානය යොමුව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. ඔහු…

තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාම නිලධාරී වසම් 04ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ

තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාම නිලධාරී වසම් 04ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මාතර, උයන්වත්ත 417 G, මාතලේ…

ගතවූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 548ක්

ගතවූ පැය 24 තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 548 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඒ අනුව මේ දක්වා 7864…