පොලීසියෙන් සිදුකළ අමානුෂික පහරදීමක්
පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්රදේශයෙන් වාර්තා වේ. අදාළ සිදුවීම ඊයේ රාත්රියේ යක්කලමුල්ල පොලිස් ස්ථානය අසලදී සිදුව තිබේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු රතිඤ්ඤා…
ලේඛක
පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්රදේශයෙන් වාර්තා වේ. අදාළ සිදුවීම ඊයේ රාත්රියේ යක්කලමුල්ල පොලිස් ස්ථානය අසලදී සිදුව තිබේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු රතිඤ්ඤා…
ගර්භණී මව්වරුන් සඳහා ද එන්නත් කිරීම අත්යාවශ්ය බව නාරි හා ප්රසව වෛද්යවරුන්ගේ විද්යාතනයේ සභාපති වෛද්ය ප්රදීප් ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ගර්භණි කාන්තාවන්ට එන්නත ලබාදීමේ කිසිදු ගැටලුවක්…
කොවිඩ් 19 රෝග ව්යාප්තිය පාලනය කිරිමේ අරමුණෙන් නැගෙනහිර පලාතේ දිස්ත්රික්ක අතර සංචරණ සීමා පැනවිමට නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අවශ්ය නියෝග ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ…
සමස්ත රටම වසා දැමීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්ර සිල්වා පවසයි. ජනතාවගේ අත්යාවශය සේවා…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,581ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.
බොරැල්ල කාසල් වීථියේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව අප වාර්තාකරු පවසයි. කැලණිවැලි මාර්ගයේ ගමන් කරමින් තිබූ දුම්රියක් හරස් මාර්ගය මතදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් නැවතී තිබේ. ප්රධාන…
අද දිනය තුළදී ප්රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයින් 1,148ක් ප්රතිකාර රෝහල්වලින් පිටව බව සෞඛ්ය අංශ පවසති. ඒ අනුව මේ දක්වා සුවවී ඇති පිරිස 105,611කි.
ශ්රී ලංකා පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා බඳවා ගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ. පොලිස් මාධ්ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ඒ…
අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් අනුමාන කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ 2021 සැප්තැම්බර් මස පළමු වනදා වන විට ශ්රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 20,000 ඉක්මවනු ඇති…
කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි තවත් ගර්භණී කාන්තාවක් ඊයේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මියගොස් ඇති බව වාර්තා වේ. සිය පළමු දරු උපත සඳහා සුදානම්ව…