ෂයිඩ් අෆ්රිඩි LPL තරග අතරමැද නැවතත් සිය රටට.
පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ෂයිඩ් අෆ්රිඩි LPL තරගාවලිය අතර තුර මෙලෙස නැවතත් තම රටට යාමට තීරණය කර ඇත. ඔහුගේ පවුලේ ඇතිවූ…
පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ෂයිඩ් අෆ්රිඩි LPL තරගාවලිය අතර තුර මෙලෙස නැවතත් තම රටට යාමට තීරණය කර ඇත. ඔහුගේ පවුලේ ඇතිවූ…
යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක ක්ලේමෝ බෝම්බයක් ගෙන යමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක හා ඇයගේ සැමියා…
මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් එම රෝහලෙන් ඊයේ (02) රාත්‍රියේ පළා ගොස්…
කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භ වූ ඔක්තෝබර් 04 වැනිදා සිට අද (03) දිනය දක්වා ගතවූ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු…
බුරවි සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ,…
බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිතයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් අද (03) දින අටුලුගමදී සිදුකිරීමට නියමිත…
“බුරවී” සුළි කුණාටුව මිට සුළු වේලාවකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා…
තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව ලැබෙන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර හිමි නොවන බව සෞඛ්‍ය…
“බුරවී” සුළි කුණාටුව අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ත්‍රිකුණාමලය ආසන්නයෙන් රට තුලට ඇතුල්වෙන බවට අනාවැකි පළකර තිබුනත්, මේ…
කෑගල්ලේ පදිංචි දේශීය වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් සොයා ගෙන ඇති කොරෝනා වෛරසයට එරෙහි ඖෂධය අද සෞඛ්‍ය අමාත්‍ය…
පස්වරු 7ත් 10ත් අතර කාලය තුල ත්‍රිකුණාමලයෙන් දිවයිනට ඇතුලත් වීමට නියමිත බුරවි සුළිකුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200ක් පමණ…
පසුගිය කාලයේදී කොවිඩ් වෛරසය මැඩපැවැත්වීමට නිපදවූ එන්නත් අතර ෆියිසර් බයෝ ඉන් ටෙක් එන්නත තම රට තුල අනුමත කිරීමට බ්‍රිතාන්‍ය තීරණය…
මෙම නව මත්පැන් බලපත්‍රය ගැන ගැටලුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ බුද්ධික පතිරණ මන්ත්‍රී තුමන් විසිනි ඔහු අසා සිටියේ ස්ථානීය පරික්ෂාවක්…
ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ…
මෙරට අධිකරණ පද්ධතිය පුර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම ව්‍යාපෘතියක් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි…
මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ. ඒ තහනම් භාණ්ඩ මීගමුව…
මහ බැංකු මංකොල්ලයට චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට සිදු කර ඇති ඉල්ලීම සමබන්ධව ඉදිරියේදී කරුණු…
ඉකුත්දා මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියේදී මියගිය රැඳවියන් 11 දෙනා ගෙන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී…
“බුරවී“ සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බවත්, ඒ අනුව දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ…
මහරගම දන්ත සායනයේ සේවය කරන සේවිකාවකට පසුගිය 30 වැනිදා කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබියදීත් රෝහලේ සෙසු…