ෂයිඩ් අෆ්‍රිඩි LPL තරග අතරමැද නැවතත් සිය රටට.

පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ෂයිඩ් අෆ්‍රිඩි LPL තරගාවලිය අතර තුර මෙලෙස නැවතත් තම රටට යාමට තීරණය කර ඇත.

ඔහුගේ පවුලේ ඇතිවූ හදිස්සි තත්වයක් හේතුවෙන් මෙලෙස රටින් පිට වන බවත් නැවත තමන්ගේ පෞද්ගලික කාරනාව සමතයකට පත් වූ වහාම නැවතත් තරගාවලියට සහභාගී වන බව ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් ඔහු රටින් පිටවී සිටින කාලය තුල  තරගාවලියේ තරග කිහිපයක් ඔහුට අහිමි වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *