බ්‍රිතාන්‍යයෙන් “ෆයිසර්” එන්නතට අනුමැතිය.

පසුගිය කාලයේදී කොවිඩ් වෛරසය මැඩපැවැත්වීමට නිපදවූ එන්නත් අතර ෆියිසර් බයෝ ඉන් ටෙක් එන්නත තම රට තුල අනුමත කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇත.

මේ අනුව ඉල්ලුම් කර ඇති එන්නත් මාත්‍රා ඉහල අවදානමක් ඇති ජනකොටස් වලට ලබා දීමට කටයුතු කරන බව එරට රජය පවසයි.

මේ වන විට මිලියන 66ක් පමණ වන ජන ඝනත්වයක් ඇති බ්‍රිතාන්‍යයේ  මිලියන 20ක් පමණ ප්‍රමාණයකට ප්‍රමානවත් එනනත්  මේ වන විටත් ඔවුන් ඇනුවුම් කර  අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *