ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබමින් සිටියේය.
ඒ මහතා අද දිවුරුම් දුන් නව අමාත්‍යධූරයේ මිට පෙර කටයුතු කරනු ලැබුවේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේයි මහත්මියයි.


