අයි.ඩී.එච්. හි ප්රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ තත්වය සුවඅතට
අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් දෙදෙනාගේ සෞඛ්ය තත්වය අද (13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් තිබූ බව එම රෝහලේ ආරංචිමාර්ග සදහන් කරයි. රෝගීන් දෙදෙනා…
ලේඛක
අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් දෙදෙනාගේ සෞඛ්ය තත්වය අද (13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් තිබූ බව එම රෝහලේ ආරංචිමාර්ග සදහන් කරයි. රෝගීන් දෙදෙනා…
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වනු ලැබුවා. ඒ ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කොට දින 07ක කාලයක් ගතවූ පසුවයි. අභියාචනාධිකරණය…
බස්නාහිර පළාත තුළ ක්රියාත්මක සියළු පෙරපාසල් සඳහා ද අද සිට අප්රේල් මස 20 වන දින දක්වා නිවාඩු ලබාදෙන බව බස්නාහිර පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව සියළුම…
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා සිටින හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද (13) පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස…
මෙරටට සංචාරකයින් පැමිණිම හැකි විගසින් නතරකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරුන්ගේ ආයතනයේ හිටපු සභාපති ජෝ ලිවේරා මහතා පැවසයි. ඔවුන් රජයෙන් ඉල්ලා…
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම හා පැතිරීයාම වැලැක්වීම සඳහා ගෙන යන පූර්වාරක්ෂක වැඩපිළිවෙළට අනුව ශ්රී ලංකාව තුළ ඇති සියලුම විශ්ව විද්යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදීමට…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය කරමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථයක් කොට්ටාව කහතුඩුව අතරදී හදිසි ගිනි ගැනීමකට ලක්වී තිබේ. පොලිස් විශේෂ කාර්ය…
පසුගියදා හාලිඇල, ඌව විද්යා විද්යාලයේ සිසුන් සිව්දෙනෙකු ගෝමරන්කඩවල, මැදවච්චිය වැවේ දියනෑමට ගොස් දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා අනිවාර්ය විශ්රාම ගන්වා ඇති අතර නියෝජ්ය විදුහල්පති හා…
විනය කඩකිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ හිටපු පර්ලිමේන්තු මන්ත්රී විජිත් විජිතමුණි සොයිසා මහතා සහ තවත් ප්රාදේශීය සභා මන්ත්රීවරුන් පිරිසක් පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්යමකාරක සභාව ඊයේ (12)…
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද (13) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි…