කොරෝනා මර්දනයට රජය ගෙන ඇති පියවර ප්රමාණවත් නෑ – හැරිසන්
කොරෝනා වෛරස් ව්යාප්තියට එරෙහිව රජය ගෙන ඇති පියවර ප්රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පී හැරිසන් මහතා පවසයි. ලොව අනෙක් රටවල් කොරෝනා වෛරස් ව්යාප්තිය පාලනයට…
ලේඛක
කොරෝනා වෛරස් ව්යාප්තියට එරෙහිව රජය ගෙන ඇති පියවර ප්රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පී හැරිසන් මහතා පවසයි. ලොව අනෙක් රටවල් කොරෝනා වෛරස් ව්යාප්තිය පාලනයට…
කොරෝනා නිරෝධ්යාන මධ්යස්ථානයක් ලෙසට මඩකලපුව විශ්වවිද්යාලය භාවිතා කිරීමට විරෝධය පළකරමින් මඩකලපුවේ අද (12) හර්තාල් ව්යාපාරයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ගුවන් මගීන්ට වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා…
කොරෝනා වෛරස් ව්යාප්තියෙන් ඇතිව තිබෙන හදිසි තත්ත්වය මත හබරණ ප්රදේශයේ සියලුම සම්බාහන මධ්යස්ථාන තාවකාලිකව වසා දමන්නැයි එහි හිමිකරුවන්ට උපදෙස් ලබා දුන් බව දඹුල්ල පොලීසිය සඳහන් කරයි. හබරණ ප්රදේශයේ…
කොරෝනා වෛරසය ආසාධනය වීම සම්බන්ධව සමාජ මාධ්යවල ප්රචාරය වන අසත්ය තොරතුරුවලට නොරැවටෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ලංකාවේ…
පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 14 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙයි. නැරඹීමට එන අයට ඡායාරූප…
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්රී ලාංකිකයන් නිරෝධායන මධ්යස්ථාන කරා නොගොස් කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එවැනි පුද්ගලයෙකුට එරෙහිව මහෙස්ත්රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත් එහිදී වරදකරු වුවහොත් මාස…
තමන්ගේ රාජකාරිය පිළිඹද ප්රශ්න කිරීමට ජනාධිපති කොමිසමට බලයක් නොමැති බව නීතිපති දප්පුලද ලිවේරා ලිඛිතව දැනුම් දීමක් සිදු කර ඇත. ඔහු මේ බව දැනුම් දී ඇත්තේ දේශපාලන පළිගැනීම් පිළිබඳ…
විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ ගුවන් තොටුපළට පැමිණි පසු වීසා ලබාගැනීමේ (ඔන් ඇරයිවල්) පහසුකම නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. එමෙන්ම අත්යාවශ්ය කරුණකට හැර විදෙස්…
රටවල් 110 කට වැඩි ප්රමාණයකට ව්යාප්ත වී තිබෙන කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙසට ලෝක සෞඛ්ය සංවිධානය ඊයේ (11) නිල වශයෙන් නිවේදනය කළේය.…
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ සිසුවෙකු අනතුරට පත්වීමේ සිදුවීම නවක වද සිද්ධියක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්ය…