Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

රටතුළ භාණ්ඩ හිඟයක් නෑ අවශ්‍යතරම් තොග තිබෙනවා – පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශ ලේකම්

කිසිඳු ආකාරයේ භාණ්ඩ හිඟයක් නොමැති බවත් එළැඹෙන උත්සව සමයට කල්තියා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.එස්.එල්. රාජදාස…

පළමු කොරෝනා ආසාදිතයා නවාතැන්ගත් හෝටලයේ අයකැමි කොරෝනා වැළදී ඇතැයි පවසා රෝහලට ඇතුලත් වේ

මෙරට පළමුවැනි කොරෝනා ආසාදිතයා නවාතැන්ගෙන සිටි දඹුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක අයකැමිවරයා අද (14) දින කොරෝනා වැළදී ඇති බව පවසමින් ලුණුගල දිසා රෝහලට ස්වෙච්චාවෙන් ඇතුළත් වී තිබේ. එම රෝහලේ…

කොරෝනා ව්‍යාප්තිය මර්දනයට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක්

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ. වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල්…

මුඛ ආවරණ මෙරටදීම නිෂ්පාදනය කිරීමට පියවර

මුඛ ආවරණ මෙරටදීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එක් දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ වෙළෙදපොළට දැමීමට හැකි ආයතන මේ වනවිට…

අද දිනයේ උණුසුම් කාළගුණය පිළිඹද වැඩි අවධානයක් යොමු කළ යුතුයි

අද (14) දිනයට බලපවත්නා පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තවම්න්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීවම් මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ…

කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් තිදෙනෙක් මෙරටින් වාර්තා වේ

කොරෝනා වෛරසය ආසාධිත තවත් රෝගීන් තිදෙනෙක් මේ වන විට අලුතින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටිනවා. එම රෝගීන් ගේ විස්තර…

රටවල් 11කට සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කරයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් 11ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර තිබේ. මේ වනවිටත් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල් සඳහා මෙම තහනම පනවා ඇති…

ඉතාලියේ සිටින කොරෝනා වැළදුණු ශ්‍රී ලාංකික කාන්තාව සුවය ලබයි

කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ වන විට සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.‬ ‪ඉතාලියේ මිලානෝ හි පිහිටි ශ්‍රී…

කාදිනල් හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය වරයා අතර හමුවක්

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (12) පෙරවරුවේ අගරදගුරු නිල නිවසේදි පැවැත්විණි. මෙම හමුවේදි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ…

කෝවිඩ් 19 නිසා උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව කැඳවන්න – සජිත් ජනපතිට කියයි

නව කොරෝනා වෛරසය ව්‍යප්තියත් සමග උද්ගතව ඇති වත්මන් තත්වය පිළිබද සැලකිල්ට ගෙන කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරිමේදී ගැටලුකාරි තත්වයක් මතුව…