සියලුම විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක් වසා තැබේ

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම හා පැතිරීයාම වැලැක්වීම සඳහා ගෙන යන පූර්වාරක්ෂක වැඩපිළිවෙළට අනුව ශ්‍රී ලංකාව තුළ ඇති සියලුම විශ්ව විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව හෙට දිනයේ සිට සති දෙකක කාලයක් මෙසේ විශ්වවිද්‍යාල වසා තැබීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *