රවී

අතුරුදන්ව සිටි රවී අධිකරණයට පැමිණේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වනු ලැබුවා. ඒ ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කොට දින 07ක කාලයක් ගතවූ පසුවයි.

අභියාචනාධිකරණය විසින් ලබා දුන් නියෝගය අනුව රවී කරුණානායක ඇතුළු සිව්දෙනෙක්ට අද පෙරවරු 4.00 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු 11 දෙනෙක්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *