Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

රෝග නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කෙරේ

රෝග නිරෝධායන ක්‍රියාවලියට බලපෑම් කරන පුද්ගලයින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා. ඒ, රෝග බෝ වීම හෝ පැතිරවීමට තුඩු දෙන ද්වේෂ සහගත…

කොරෝනා පැතිරීම වැලැක්වීමට පොලිස් නිශ්කාෂණ වාර්තා Online ක්‍රමයට

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පොලීස් නිශ්කාෂණ (Report) වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට (Online) ක්‍රමයට පමණක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක්…

මාර්තු 16 සඳුදා විශේෂ නිවාඩු දිනයක්

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ, බැංකු, වෙළඳ (Public, Bank, Mercantile) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්…

සියලු සත්වෝද්‍යාන සහ උද්භිත උද්‍යාන සති දෙකක කාලයක් වසා තැබේ

ජාතික සත්වොත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ ක්‍රියාත්මක වන ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් සඳහා වසා තැබෙන බව පරිසර…

මෙරට කොරෝනා රෝගීන් ගණන 10 දක්වා ඉහළට (UPDATE)

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී. ඉන් එක් අයෙක් ඉතාලියේ සිට පැමිණි 56 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය දැනට…

“නව කොරෝනා” වෛරසය පාලනයට නාවික හමුදාවෙන් පෙරහුරුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සුව සැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් එක්ව 2020 මාර්තු 13 වන දිනකොළඹ…

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7 දක්වා ඉහලට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. ඇය මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ…

කොරෝනා වැළදී ඇත්දැයි පරීක්ෂා කරගත හැකි රජයේ රෝහල් නාමාවලිය

කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කර ගැනීමට හැකි රජයේ ආයතන පිළිඹද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. එමෙන්ම කිසිදු පුද්ගලික රෝහලකට කොරෝනා වෛරස් පරීක්ෂාවක් සිදුකළ නොහැකි බවට…

බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවතට

මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වී තිබේ. ඔහු මෙම තීරණය ගෙන තිබෙන්නේ පරිත්‍යාගශීලි ක්‍රියාකාරකම් සඳහා වැඩි කාලයක් ගත කිරීම සදහායි. ගෝලීය සෞඛ්‍ය හා…

ලොව වටා

චිත්‍රපට සංස්ථාව යටතේ ඇති සියලු සිනමාහල් වසා දැමීමට පියවර

ජාතික චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල් අද (14) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට රජය විසින් තීරණය කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොරෝනා…