හිටපු හමුදාපතිට රිෂාඩ් බදියුදීන්ගෙන් බලපෑම් ඇතිවූයේදැයි පරීක්ෂණ
පාස්කු ප්රහාරයෙන් පසු හමුදාව මගින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්රස්තාවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට දුරකතන ඇමතුමක් මගින්…
