Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ලංකාවේ කොරෝනා මැඩලීමට චීනයේ උපරිම සහය

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් තත්ත්ව ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඬපැවැත්වීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බව චීනය පවසයි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සහ…

තැපැල් ඡන්දය අප්‍රේල් 6, 8 සහ 9 වැනිදා

ඉදිරි මහා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් මස 6, 8 සහ 9 යන දින තුනේ පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කරයි. රාජ්‍ය…

භාණ්ඩ හිඟයක් නෑ, අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා – හමුදාපති

භාණ්ඩ හිඟයක් ඇතිවන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත්, එකවර වෙළඳසැල්වලට ගොස් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීම හරහා භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර…

ඉන්දියාවේ පළමු කොවිඩ් -19 මරණය වාර්තා වේ

ඉන්දියාවේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයෙකු මරණයට පත්වී තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ඉන්දියාවේ සිදුවූ පළමු මරණය ඊයේ (12) වාර්තා වුණා. මෙසේ මියගිය පුද්ගලයා…

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට මේ අයුරින් දැනුවත් වෙන්න

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩි වීමට හේතු සහ එම රෝගය බෝවීම වළක්වා ගැනීමේ නිසි ක්‍රමවේදයන් පිළිබඳව තවමත් බොහෝ දෙනාට නිසි වැටහීමක් නැහැ. නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඔබටත්…

අල කන්ටේනරයේ කෘතිම අල ඇතුලින් හෙරොයින් මතුවෙයි

පාකිස්ථානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතීම අල ගෙඩි අතර සඟවා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 75 කට වැඩි ප්‍රමාණයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ…

ටයරයක් පෙරළා සිසුවකු අනතුරට ලක්කිරීමට සම්බන්ධ ජපුර සිසුන් 23 දක්වා රිමාන්ඩ්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරන පීඨයේ සිසුවෙකු වන පසිදු හිරුෂාන් සිසුවාගේ හිසට ටයරයක් අතැරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 6දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 දා දක්වා…

වෙල්ගම සජිත්ගේ සමගි ජනබලවේගය සමග එක් වෙයි

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව පසුගියදා ඇරඹුණු නව ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනගා ඇති සමගි ජන බලවේගය සමග එක්ව තිඛේ. ඊට අදාල ගිවිසුම සමගි…

සජිත්ගේ දුරකතනයට චන්ද්‍රිකාගේ සහය

ඉකුත් ජනාධිපතිවරණයේදී සහයෝගය දුන් අයුරින්ම මේ වන විට සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දරණ සමගි ජනබලවේගයට ඉදිරි මහ මැතිවරණයේදීද සහයෝගය ලබා ලබාදීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය තීරණය…

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන අවදානම් තත්වය මත දිවයිනේ සියලුම පාසැල් අද දින සිට අප්‍රේල් 20 වෙනි දින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.…